Thursday 21 January 2010

මේ පාපැදි දේශපාලනඥයා කවුදැයි ඔබ දන්නවාද ?

ක්‍රමවේදී මාතර
මේපාපැදිදේශපාලනඥයාකවුදැයිඔබදන්නවාද?

එයතුණ්ඩුකැබැල්ලෙන්රටඝනඅඳුරේතබනමිනිසුන්බියගන්වනඑමෙන්මරාජ්‍යත්‍රස්තවාදීහස්තයන්වූකොළකොටි, කහබළල්ලු, ප්‍රාආදීසංවිධානතරගයටමිනීමරණයුගයක්විය. මේමරණතර්ජනමැද්දේමාතරප්‍රදේශයේප්‍රබලදේශපාලනඥයෙකුගේපුතෙක්ආසනබලප්‍රදේශයේශාඛාසමිතිඑකසියගණනක්පිහිටුවාතිබුණි.
අනුරබණ්ඩාරනායකමහතාගේරෙකමදාරුවපිටමේතැනැත්තාආසනබලප්‍රදේශයේසමසංවිධායකවරයෙකුවශයෙන්පත්වීපැමිණියේඑවැනිවාතාවරණයකදීය
ඔහුමාතරප්‍රදේශයටපැමිණෙනවිටප්‍රදේශයේඅයදැනහැඳිනනොසිටිඅතරපදිංචියසඳහාතමන්ගේමයැයිනිවෙසක්හෝයානවාහනකිසිවක්හෝඔහුසතුවනොතිබිණි. ප්‍රදේශයතුළගමන්කරනලද්දේපාපැදියකිනි.දුරබැහැරගමන්ගියේහිතවතෙකුගේරියකහෝදුම්රියෙනි.සියඥාතියෙකුගේකාමරදෙකක්හාසාලයකින්යුත්ඔහුපදිංචිනිවෙසේගෘහභාණ්ඩවශයෙන්තිබුණේතනිපුද්ගලඇඳන්දෙකක්හාවේවැල්පුටුහතරකි. කුස්සියේපවාසෑහෙනතරම්හට්ටිවළංනොතිබුණුඅතරවිශේෂඅවස්ථාවන්හිහෝආගන්තුකයන්පැමිණිඅවස්ථාවකකෑමඋයන්නපිටස්තරනිවෙස්වලින්හට්ටිමුට්ටිගෙන්වාගැනීමටසිදුවිය.



නියමනිර්ධනපාන්තිකයෙකුමෙන්එදාපෙනුණුඔහුටඋදවුඋපකාරකිරීමසඳහාත්ප්‍රදේශයේජනතාවහඳුන්වාදීමසඳහාත්බොහෝපළපුරුදුදේශපාලනඥයන්ස්වේච්ඡාවෙන්මඉදිරිපත්වූහ. එයින්එක්අයෙකුවිසින්(ප්‍රබලහාජනපි‍්‍රයදේශපාලනඥයෙක්) සතියේදිනකිහිපයකටවරක්යාබදදිස්ත්‍රික්කයේසිටපැමිණඔහුගේනෑදෑහිතවතුන්වෙතමේනවකදේශපාලනඥයාකැඳවාගෙනගොස්ඔවුන්සමඟසම්බන්ධකම්ඇතිකරදෙනලදී.


ඊර්ෂ්‍යාගතිගුණ


1989 තිවරණයසඳහාමොහුඉදිරිපත්වනවිටඔහුසතුවප්‍රමාණවත්සම්පත්නොතිබුණහෙයින්හිතවතුන්කිහිපදෙනෙක්ඔහුගේමෑණියන්දකැටුවප්‍රදේශයේව්‍යාපාරිකයන්හාපක්ෂයටහිතවත්අයගෙන්මුදල්එකතුකිරීමක්පවාකරනලදී.


ක්‍රමක්‍රමයෙන්සියදේශපාලනකටයුතුතරකරගත්මොහුසියඊර්ෂ්‍යාගතිගුණඑළිදක්වමින්ප්‍රථමයෙන්මප්‍රදේශයේශාඛාසමිතිසියගණනක්ඇතිකරනලදඅහිංසකදේශපාලනඥයාකපාදමා1989 මැතිවරණයසඳහානාමයෝජනාලබාගෙනදිස්ත්‍රික්කයෙන්තේරීපත්වූඑක්අපේක්ෂකයෙක්බවටපත්විය.


එයින්නොනැවතුණුඔහුතමාටවඩාසියපක්ෂයෙන්ඡන්දලබාගත්තමාගේදේශපාලනස්ථාවරයස්ථාපිතකරගැනීමසඳහාඋදවුඋපකාරකළදේශපාලනඥයාටදකැපිලිදැමීමටපසුබටනොවීය.


මන්ත්‍රීවරයෙකුවූපසුමොහුතුළපුදුමසහගතවෙනස්කම්දක්නටවිය. මන්ත්‍රීවරප්‍රසාදඋපයෝගීකරමින්පක්ෂයේදේශපාලනඥයන්ටඋචිතනොවනසුඛෝපභෝගීජීවිතයක්කරාක්‍රමක්‍රමයෙන්මොහුයොමුවන්නටවිය. මන්ත්‍රීවරප්‍රසාදඅනුවලැබෙනවාහනයවශයෙන්මොහුතෝරාගත්තේදදිස්ත්‍රික්කයේබොහෝමංමාවත්වලයානොහැකිඉහළමගණයේසුඛෝපභෝගීරථයකි.


තමාසිටිනිවෙසින්ඥාතියෙකුගේයැයිකියනතවත්නිවෙසකටගියමොහුඒනිවෙසේඋඩුමහලක්තනවාඋඩුමහලේරැඳෙන්නටවූඅතරමහජනතාවතමාහමුවීමේඅවස්ථාවන්දසීමාකරනලදී.


පක්ෂයේනවනායකත්වයටක්‍රමක්‍රමයෙන්සමීපවූමොහු1994 මැතිවරණයෙන්දිස්ත්‍රික්කයෙන්සියපෙරමුණෙන්තේරීපත්වූමන්ත්‍රීවරුන්පස්දෙනාගෙන්හතරවැන්නාවිය. මොහුඑවිටමහතැනගේසුවචකීකරුගෝලබාලයාවීසිටිනිසාඉදිරියෙන්සිටිජනපි‍්‍රය, දක්ෂහාප්‍රබලදේශපාලනඥයන්අභිභවාමොහුටඅමාත්‍යධූරයක්මහතැනවිසින්පිරිනමනලදී.


අමාත්‍යධූරයලැබීමෙන්පසුමොහුතුළින්පරණපාපැදිදේශපාලනඥයාවෙනුවටඅමුතුමඋද්ධච්ඡසුඛෝපභෝගීදේශපාලනඥයෙක්බිහිවිය. වහාමසියවාහනයවශයෙන්නවීනතමපන්නයේශීතකරණක්‍රමවලින්යුත්ජීප්රථයක්ලබාගන්නාලදී. ඔහුවටාගැවසීමටඔහුකියනඕනෑමදෙයකටඑහෙයිකියනපිරිසක්ඇතිකරගන්නාලදී.


මේඅතරතුරතමාටආරම්භයේදීමඉතාමත්උදවුඋපකාරකළවිශේෂයෙන්මයාබදදිස්ත්‍රික්කයේසිටසතියකකිහිපදිනකමසියපුද්ගලිකදේශපාලනකටයුතුපවාපසෙකලාපැමිණඋදවුකළප්‍රබලදේශපාලනඥයාටත්, දිස්ත්‍රික්කයේතමාටවඩාවැඩිඡන්දලබාගත්දේශපාලනඥයන්ටත්සියහිතවත්මහතැනලවාඅඩන්තේට්ටම්කිරීමටත්, ඔවුන්වදේශපාලනකප්පාදුකිරීම්වලටලක්කිරීමටත්මොහුවගබලාගත්තේය.


වරෙකයාබදදිස්ත්‍රික්කයෙන්පැමිණතමාටඋදවුඋපකාරකළප්‍රබලදේශපාලනඥයාජාතිකදේශපාලනයෙන්ඉවතටතල්ලුකරප්‍රාදේශීයමට්ටමින්හිරකරතැබීමටපවාමොහුඋත්සාහදැරීය.


ඇමැතිවරයෙකුවීමෙන්පසුමොහුකරනකියනහැමදෙයකින්මදක්නටලැබුණේනාස්තියහාඅනවශ්‍යවියදම්ය. රුපියල්මිලියනගණන්බදුගෙවනඅගනුවරඋසස්තමසුඛෝපභෝගීගොඩනැගිල්ලකතට්ටුකිහිපයක්මොහුටසියකාර්යාලයපවත්වාගෙනයාමටඅවශ්‍යවිය. සියනිලනිවාසයෙහිඋඩතට්ටුවටනැගීමසඳහාමේපාපැදිදේශපාලනඥයාරුපියල්මිලියනකිහිපයකරජයේවියදමින්විදුලිසෝපානයක්සවිකරගන්නාලදී.


මහතැනගේසියලුවැරැදිවසාගැනීමත්මහතැනටසුදුහුණුගෑමත්මොහුගේප්‍රධානතමකාර්යයවන්නටවිය. ඒසඳහාශ්‍රීලංකාවගැනමෙලෝදෙයක්නොදන්නාසුද්දෙක්ගෙන්වාගෙනසියඅමාත්‍යාංශයටඅයත්ආයතනයකදප්‍රතිපාදනරුපියල්මිලියනවිශාලප්‍රමාණයක්වියදම්කරමහතැනගැනපොතක්දප්‍රකාශයටපත්කරනලදී.


වරක්සියමෑණියන්ප්‍රදේශයේනගරාධිපතිනියකිරීමටමොහුදැරූඋත්සාහයව්‍යාර්ථවූයේසියපක්ෂයේමවෙනත්අපේක්ෂකයෙකුඇයටවඩාවැඩිමනාපසංඛ්‍යාවක්ලබාගැනීමනිසාය.ඉන්පසුවපැවතිඊළඟපළාත්පාලනමැතිවරණයේදීදවැඩිමමනාපසංඛ්‍යාවක්ලබාගත්අපේක්ෂකයාවෙනුවටතමන්ගේහෙංචයියෙක්නගරාධිපතිකිරීමටමොහුදැරූඋත්සාහයව්‍යාර්ථවූයේඅමාත්‍යගජධීරමහතාත්වැඩිමනාපලබාගත්අපේක්ෂකයාත්ඔවුන්ගේහිතවතුන


ුත්නගරසභාභූමියේපැවැත්වූඋපවාසයක්නිසාය.


කුලවාදය


වර්තමානජනාධිපතිතුමාගේ2005 මැතිවරණව්‍යාපාරයගැනමොහුමාධ්‍යතුළින්නොයෙකුත්ප්‍රකාශනනිකුත්කරනලදනමුත්ඒසඳහාදිස්ත්‍රික්කයතුළකරනලදකිසිමදෙයක්නොමැත.2004 මහාමැතිවරණයසඳහාමොහුවාහනවිශාලසංඛ්‍යාවක්දමැතිවරණකටයුතුකිරීමසඳහාසියනිවසෙත්ප්‍රදේශයේතවත්නිවෙස්කිහිපයකින්විශාලපිරිසක්යොදාකටයුතුකළනමුත්2005


ජනාධිපතිවරණයේදීඑවැනිවාහනදක්නටනොලැබුණුඅතරඅඩුතරමින්සියනිවසේහෝඒසඳහාසේවකපිරිසක්යොදවානොතිබිණි.


අතීතද්‍රෝහීකම්පවානොතකාජනාධිපතිතුමාමොහුටරජයේඉහළමපෙළේඅමාත්‍යධුරයක්පිරිනමනලදී. ඒතුළින්දමොහුකළේජනාධිපතිතුමාටබොහෝකලක්සිටසම්බන්ධකම්පැවතිරාජ්‍යයන්ටවිරුද්ධවයමින්ඔවුන්සමඟපැවතිමිත්‍රත්වයසූක්ෂමලෙසපළුදුකිරීමටකටයුතුකිරීමය. ජනාධිපතිතුමාවිශේෂඅවධානයයොමුකරඉදිකරගෙනයනහම්බන්තොටවරායව්‍යාපෘතියඅඩපණකරදැමීමටකටයුතුකිරිමමොහුගේතවත්වෑයමක්විය.


ඒසම්බන්ධයෙන්මොහුමෙසේක්‍රියාකළේසිංගප්පූරුවරායඅධිකාරීන්ගෙන්පෝෂණයලැබූනිසායැයිදරාවයක්පවතී. වරායපිළිබඳඔහුගේක්‍රියාකලාපයගැනසෑහීමකටපත්නොවූනිසාත්, මිත්‍රරටවල්සමගපැවතිදිගුකාලීනමිත්‍රත්වයපළුදුකිරීමටමොහුක්‍රියාකළනිසාත්ජනාධිපතිතුමාමොහුවඔහුදැරූඅමාත්‍යාංශයෙන්පහකරනලදී.


පක්ෂයේජ්‍යෙෂ්ඨයන්ගේඉල්ලීමමතමොහුටවෙනත්අමාත්‍යාංශයක්ලබාදීමටජනාධිපතිතුමාකැමතිවූවිටමොහුදඑයටඑකඟවිය. දිවුරුම්දීමටපැමිණීමටපොරොන්දුවූමොහුඑමපොරොන්දුවකඩකරතමාදැඩිලෙසවිවේචනයකළමුදල්වංචාහාදූෂණචෝදනාඉදිරිපත්කරමින්අල්ලස්කොමිසමටපවාපැමිණිලිකළවිපක්ෂනායකවරයාසමඟඑකතුවිය.


මොහුතමාටපිළිගන්වනලදඑමඅමාත්‍යාංශයපොරොන්දුකඩකරමින්භාරනොගත්තේකුලවාදයමුල්කරගෙනබවසමහරුකියති. මක්නිසාදයත්එමඅමාත්‍යාංශයමගින්සෙතසැලසියහැක්කේලංකාවේජීවනාලියබඳුවූඔහුපි‍්‍රයනොකරනලංකාවේඅතිබහුතරකුලයටනිසාය.


එතැන්පටන්මොහුගේරාජකාරියවීඇත්තේවිදේශගැතිආකල්පයකින්යුක්තවවිපක්ෂනායකයාඅනුගමනයකරමින්ජනාධිපතිතුමාටහාඔහුගේපවුලේඅයටමඩගැසීමය. මොහුගේමඩචෝදනාසියල්ලහුදෙක්හිතේමවාගත්අභූ®තචෝදනාවිය. ඒකිසිවක්සනාථකිරීමටඒවාඔප්පුකරනලෙසඅභියෝගපිටඅභියෝගකරතිබියදීත්මොහුටනොහැකිවීඇත.


නෝර්වේජාතිකයන්ටසැල්මන්කනමෝඩසුද්දන්යැයිවරක්බැණවැදුණුමොහුයුද්ධයගැනඅනුගමනයකළේඉතාමත්නින්දිතදේශද්‍රෝහීප්‍රතිපත්තියකි. යුද්ධයකිසිදාකජයගතනොහැකිරටේසම්පත්කාබාසිනියාකරනසොල්දාදුවන්ගේජීවිතබිලිදෙනක්‍රියාවක්බවපාර්ලිමේන්තුවේදීත්ඉන්පිටතදීත්මොහුවිවාදකරනලදී.


තමිල්සෙල්වන්හාඅනිකුත්කොටිනායකයන්ටඋතුරේසිටනැගෙනහිරටයාමටත්වෙනත්ස්ථානවලටයාමටත්රනිල්වික්‍රමසිංහරාජ්‍යකාලයේලබාදුන්නාක්මෙන්හෙළිකොප්ටර්යානාලබාදෙනලෙසමොහුකරනලදදැඩිඉල්ලීමආරක්ෂකඅමාත්‍යාංශයේලේකම්තුමාවිසින්සම්පූර්ණයෙන්මප්‍රතික්ෂේපකළනිසාඑතැන්පටන්ආරක්ෂකඅමාත්‍යාංශලේකම්තුමාමොහුගේදැඩිවිවේචනයටහාඅභූතචෝදනාවලටලක්්වූපුද්ගලයෙක්බවටපත්විය.


හිටපුහමුදාපතිමොහුගේදැඩිහාසීමාවක්නොමැතිවිවේචනයටලක්විය. ඔහුගැළවීමේහමුදාවමෙහෙයවීමටපවානුසුදුස්සෙකුබවප්‍රසිද්ධියේකියාපෑවේය. තමිල්සෙල්වන්ගුවන්හමුදාවමගින්ඝාතනයකළවිටඒගැනමොහුපළකළේඔහුගේඅප්‍රසාදයයි. ප්‍රභාකරන්ඝාතනයකරයුද්ධයඅවසන්කළවිටමුදාගත්ද්‍රවිඩජනතාවවහාමනැවතපදිංචිකරවනලෙසමොහුඋද්ඝෝෂණයකළේය.


ඔවුන්සිරකඳවුරුවලතබාගෙනඑමප්‍රදේශවලසිංහලජනයාපදිංචිකරවීමටරජයඋත්සාහදරනබවටමොහුචෝදනාකළේය. ප්‍රභාකරන්මැරුවත්තවත්සියගණනින්ප්‍රභාකරන්ලාබිහිවනුඇතැයිමොහුඅනාවැකිදපළකළේය. වැල්වැටිතුරේප්‍රදේශයප්‍රකටවසිටිපුද්ගලයෙකුටමොහුගේමාමණ්ඩියවනඥාතිසබඳකමක්තිබෙනනිසාවැල්වැටිතුරේප්‍රභාකරන්ටත්මොහුටත්ඥාතිසබඳකම්ඇතිබවත්,


ඔහුමෙසේක්‍රියාකරන්නේමේහේතුන්නිසාබවත්සියගම්ප්‍රදේශයේබොහෝදෙනාකියනකතාවකි.


එස්. බී. දිසානායකමහතාහඟුªරන්කෙතමාළිගාවක්තනාඇතිබවමොහුදැඩිලෙසචෝදනාකරනලදී. 2001 මැතිවරණයේමොහුගෙනහැරදැක්වූප්‍රධානමචෝදනාවමෙයවිය. පාපැදියකගමන්කරමින්දේශපාලනයපටන්ගත්මොහුමෑතකදීපාණදුරප්‍රදේශයේඅතිසුඛෝපභෝගීමාලිගාවක්වැනිනිවෙසක්තනාඅතිබවකියැවෙනඅතර, එමමාලිගාවේදීමෑතකදීජනාධිපතිතුමාටවෛරකරනඊර්ෂ්‍යාකරනදේශපාලනඥයන්ගෙන්වාසාදයක්පැවැත්වූබවදකියැවේ.


මෙවැනිමාලිගාවක්තැනීමටත්ජනාධිපතිතුªමාටහාරජයටවිරුද්ධවෙබ්අඩවිපවත්වාගෙනයෑමටත්, ඔහුදැනටදරනසුඛෝපභෝගීජීවිතයගතකිරීමටත්, මුදල්ලැබෙන්නේකොහින්දැයියන්නප්‍රදේශයේසැවොමනඟනකාලෝචිතප්‍රශ්නයක්වීඇත. මෙයසාමාන්‍යනිවෙසක්බවත්සියසොහොයුරාගේබවත්මොහුප්‍රදේශයේසියහිතවතුන්ටපවසාඇතැයිවාර්තාවේ. මේකියනසොහොයුරාමියගොස්දැන්වසරහතරක්වන්නේය. ඔහුමියගියේ2005


ජනාධිපතිවරණමැතිවරණසමයේදීය.


ලෝකල්ගොබෙල්ස්


රාජ්‍යදේපළනාස්තියහාදුෂ්ප්‍රයෝජනගැනබෙරිහන්දෙනමොහුප්‍රබලඅමාත්‍යවරයෙකුවසිටිමෑතයුගයේදීප්‍රදේශයටපැමිණෙනදිනයන්හිපාරේරථවාහනහැසිරවීමසඳහාසියගණනක්පොලිස්නිලධාරීන්යොදවනලදී. පාරපීරාගෙනමොහුපැමිණියේවෙඩිනොවඳිනඅතිසුඛෝපභෝගීරථයකවූඅතරඒවටාකොමාන්ඩෝභටයන්ගෙන්සමන්විතඩිෆෙන්ඩර්හාඅනිකුත්වර්ගයේජීප්රථකිහිපයක්දවිය.


රාජ්‍යදේපළඅනිසිලෙසහාදූෂමාණලෙසපරිහරණයකළඑකමඅමාත්‍යවරයාමොහුයැයිකීමදනිවැරැදිය. මොහුගේදැන්එකමක්‍රියාවවීඇත්තේදූෂමාණආරංචිපැතිරවීමත්,ජනාධිපතිතුමාහාඔහුගේපවුලේඋදවියපිළිබඳබේගල්කියාපෑමත්ය. රජයමගින්මේචෝදනාඔප්පුකරනලෙසඅභියෝගපිටඅභියෝගකරඇතිමුත්මොහුටඒවානොඇසෙන්නේය.


මක්නිසාදයත්මොහුදැන්තැත්කරන්නේබේගල්හාදූෂමාණආරංචිජර්මානුජාතිකයන්අතරප්‍රචලිතකරමින්ලෝකවිනාශයකටමගපෑදූගොබෙල්ස්මෙන්ලෝකල්ගොබෙල්ස්වීමටය.ඊර්ෂ්‍යාවවෛරයසියගතේදුවනලේමෙන්පිරීඇතිමොහුටඇතිඑකමපරමාර්ථයමේරටකුරිරුත්‍රස්තවාදයෙන්මුදාරටඑක්සේසත්කරවිශාලසංවර්ධනක්‍රියාදාමයන්සඳහාරටහොබවමින්සිටිනජනාධිපතිතුමානැතිභංගකරදැමීමය.


මේපැපැදිදේශපාලනඥයා(දැන්කෝටිපතිදේශපාලනඥයා) කවුදැයිඔබදන්නවාද? විදුලිසංදේශටෙලිකොම්බවටපත්වීමත්සමගවිශාලමුදල්ගනුදෙනුසිදුවූබවඑමක්ෂේත්‍රයේසියලුදෙනාඑදාදැනසිටියේය. ජපන්ජාතිකටෙලිකොම්ප්‍රධානවිධායකලවාක්‍රෙඩිට්කාඩ්එකක්ලබාගෙනපිටරටදීත්මෙරටදීත්තමන්ටත්, ආශ්‍රයකරනතරුණපිරිසටත්අවශ්‍යදෑමිලටගත්එකමඇමැතිවරයාකවුදැයිඔබදන්නවාද?

No comments:

Post a Comment