Saturday 30 January 2010

ජෙනරාල්ගේ ඊළඟ කටයුතු සම්බන්ධව සබඳතා පවත්වනවා -ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව

කීර්ති වර්ණකුලසූරිය-දිවයින

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ජෙනරාල් සරත් ෆොන්සේකා සමග ඔහුගේ ඊළඟ කටයුතු සම්බන්ධයෙන් සබඳකම් පවත්වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක පිලිප් ක්‍රව්ලි ඊයේ ප්‍රකාශ කර ඇත.

අපි දැන් තත්ත්වය ගැන නිරීක්‍ෂණය කරන්නෙමු යෑයිද හෙතෙම පවසා තිබේ.
මෙහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ ජනාධිපති දැන් ජය ලබා ඇති නිසා දේශපාලන සහජීවනය හා බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාදාමයක්‌ ඉදිරිපත් කළ යුතු බවය.

1 comment: