මේධා- සිළුමිණ
එක්සත් ජාතික පක්ෂය නැවත පුවත් මවන්නට පටන් ගෙන ඇත. ඒ නායකත්වය පිළිබඳවයි. එ.ජා.ප.යේ වර්තමාන නායකත්වයට එරෙහිව ප්‍රසිද්ධියේ එල්ලවෙන දෙවන කැරැල්ලයි මේ.
Sunday, 30 May 2010
සිය තැනක සැඟවුණු මාමාගේ බෑණා
කේ.සී.ජේ.රත්නායක-සිළුමිණ
1963 අගෝස්තු 08 දා එංගලන්තයේ සිදු වූ මහා දුම්රිය කොල්ලය ඉතිහාසගත ය. එහි මහ මොළකරු රොනි බිග්ස් හිරෙන් පැන ගොස් වසර තිහකට අධික කාලයක් සැඟවී සිටියේ ය. දුම්රිය කොල්ලයටත් වඩා ප්‍රකට වූයේ රොනී බිග්ස්් ගේ පලා යෑම සහ සැඟවී සිටීම ය. එවැනි තවත් ‘වැඩකාරයෙක්’ ශ්‍රී ලංකාවෙන් ද මතු වෙමින් සිටී. ඔහු නමින් දනූන තිලකරත්න ය. කවුරුත් දන්නා ලෙස කීවොත් සරත් ෆොන්සේකා ගේ බෑණා ය. ඉතා කෙටි කාලයකදී සියයකට වැඩි ස්ථාන ගණනක සැඟවී සිටි දනූන; නීතියට හා රහස් පොලිසියේ ඇසට වැලි ගසමින් කට්ටි පනින්නේ වෙස් වලා ගෙන බවත් අසන්නට ලැබේ. එක් අවස්ථාවක කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවසේ සැඟවෙන මොහු තවත් විටෙක අනුරාධපුර පැත්තේ පන්සලක චීවර ධාරියකු බවට වෙස් මාරු කර ගනී. රහස් පොලිසිය එහි ළඟා වන විට සිවුරු ගළවා එතැනින් පැන යන මොහු නැවත මතු වන්නේ ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකිනි. මේ වනවිට දනූන තිලකරත්න, තවත් ‘අත්තනායක’ කෙනකු මෙන් උලපනේ පැත්තේ බංගලාවක සැපෙන් කල් ගෙවන්නේ ද? නැතහොත්; රටින් පැන ගොස් තිබේද යනු විවෘත ප්රශ්නයකි.

අවසර මහා රජතුමණි,.......................................!
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
අවසර මහා රජතුමණි, මම වර්තමාණයේ ජීවත් වන අයෙක්මි. ඔබතුමාව බැහැදැකීමට ලැබීමම මා ලැබූ මහාපුණ්‍ය කර්මයක මහිමයක් සේ දැනෙනවා. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්තනා කරනවා.
මම ඔබටත් එසේම පතනවා! ඒ වගේම වර්තමානයෙන් පුද්ගලයකු හමුවීමත් වාසනාවක්. ඉතින් වර්තමානය කෙසේද?
ස්වාමීනි, ජයග්‍රාහී යුගයක්. එවන් යුගයක ජීවත් වෙන අපත් සැබෑ ලෙසම වාසනාවන්ත බවක් හැගෙනවා.

Wednesday, 19 May 2010
ඇ.ඩො. දෙලක්ෂ අනූනවදාහක් වංචා සිද්ධියේ සැකකරු ජෙනරාල්ගේ බෑනා තාමත් නිදැල්ලේ රහස් පොලිස් කණ්ඩායම් පහක් දැම්මත් වැඩක් වෙලා නෑ
කුමුදු හෙට්ටිආරච්චි
ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ බෑනා වන ධනුන තිලකරත්න අධිකරණය සහ පොලිසිය තවමත් මඟ හරිමින් සිටී. හමුදාවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ඇමෙරිකානු ඩොලර් 2,99,061.25 ක් වංචා කර ඇතැයි කියන සිද්ධිය ගැන ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබේ.
මොහු අත්අඩංගුවට ගැනීමට විශේෂ රහස් පොලිස් කණ්ඩායම් පහක් යොදා ඇතත් තවමත් නිදැල්ලේ පසුවීම විමතියට හේතුවී තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකාර ධනුන තිලකරත්නට රටින් පිටවීම තහනම් කරමින් පසුගිය පෙබරවාරි මස 10 වැනිදා නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය ආගමන හා විගමන පාලකවරයාට ද දැනුම් දුන්නාය.

Thursday, 1 April 2010
හයිකොෆ් සමාගම වංචා කළ ඩොලර් ලක්ෂ 3 ක් දනුනගේ ගිණුමට බැරවෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි
ඒ. ඡේ. ඒ. අබේනායක-දිවයින
ඕස්ටේ්රලියානු සමාගමක් නමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ශ්‍රී ලංකා යුද හමුදාවට යුද උපකරණ සපයා ශ්‍රී ලංකා හයිකොෆ් සමාගම විසින් වංචා කළ ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනකට ආසන්න මුදලක් (ඇ. ඩො. 2,99,061.25) ජෙනරාල් සරත් ෆොන්ස්කාගේ බෑණා වන දනුන තිලකරත්න නමැත්තාගේ ගිණුමට බැරවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (31 දා) වාර්තා කළේය.එම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන දනුන තිලකරත්න නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ රහස් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ දියත් කොට ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් අධිකරණයට වාර්තා කළේය. එම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ ශ්‍රී ලංකා හයිකොෆ් සමාගමේ ප්‍රධානියා යෑයි කියන සැකකරුව අප්‍රේල් 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී නියෝග කළාය.
දෙවන සැකකරු වන දනුන තිලකරත්න නමැත්තා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසට එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් අප්‍රේල් 21 වැනි දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එහිදී වැඩිදුරටත් නියෝග කළාය.
දනුන තිලකරත්න නමැති සැකකරුට ආරක්ෂාව ලබාදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති ඔහුගේ ඥතියකු වන ඊ. එස්. තිලකරත්න නමැත්තිය නඩුවේ සැකකාරියක ලෙස නම් කොට තිබීම එම නඩුව ඉදිරියට ගෙනයැමට බාධාවක් වන්නේ යෑයිද පරීක්ෂණ නිලධාරීන්ට එහිදී පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය අවශ්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය නම් ඇයට එරෙහිව වෙනම චෝදනා ගොනු කොට නඩුවක් පැවරීමට පියවර ගන්නා ලෙසද එහිදී නියෝග කළාය.

Wednesday, 31 March 2010
අධිකරණය විනාශ කළේ සරත් එන් සිල්වා -අධිනීතිඥ එස්. එල්. ගුණසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මානෙල්මල් ව්‍යාපාරයේ කැඳවුම්කරු
සාකච්ඡා කළේ චන්දන ජයවීර-දිනමිණ
1985 දී භූතානයේ තිම්පු නුවර පැවැති සාම සාකච්ඡාවලට රජයේ නියෝජිතයා ලෙස හා ඉන් අනතුරුව ඉන්දීය රජය සමඟ පැවැති බලය බෙදාහැරීම පිළිබඳ සාකච්ඡාවලට ශශ්‍රී ලංකා රජයේ ගෞරවාන්විත උපදේශකවරයෙක් ලෙස සහභාගි වූ එස්. එල්. ගුණසේකර මහතා, වෘත්තියෙන් අධිනීතිඥවරයෙකි. ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව පිළිබඳ හා හිටපු අගවිනිසුරුවරයාගේ පාලන සමයේ දෙනු ලැබූ තීන්දු පිළිබඳ ඔහු දක්වන අදහස් මෙසේ පළවේ. ජන වරමක් ලබා බලයට පත්වන රජයකට කථානායකවරයා පවා පත්කරගත නොහැකි තත්ත්වයක් පසුගිය කාලයේ දී අපට දක්නට ලැබුණා. එය මෙරට පාර්ලිමේන්තු ක්රමයේ අර්බූදයක් ඇති කිරීමටත් හේතුවී තිබෙනවා. මෙවැනි ගැටලුවක් නිර්මාණය වීමට වර්තමාන මැතිවරණ ක්‍රමය හා ව්‍යවස්ථාව වගකිව යුතු බවට පළවී ඇති මතය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

Saturday, 27 March 2010
Former CJ Sarath N Silva and DGC Sarath Jayathilake paves way for revenue loss in billions
slcustoms whistleblower
In the ‘landmark’ judgement [SC Appeal 49/2008] pronounced by the former CJ Sarath N Silva it was held that the seizure of goods under the Customs Ordinance after goods have been delivered upon payment of duties, is manifestly illegal and the correct procedure would be to recover the element of revenue defrauded by the importer if any as ‘additional duties’ and release the goods. It was further held in this judgment that application of Section 125 of the Customs law against the fraudster and forfeiture of goods is inconsistent with the ‘scheme and structure of the Customs law’.It was further held that the seizure is affected in a situation where a recovery process duties defrauded is the ‘proper course of action’ ‘solely for the enrichment of the Customs Officers’ and the Customs Officers effect purported seizures on ‘tenuous grounds causing harassment to importers’.

Subscribe to:
Posts (Atom)