කුමුදු හෙට්ටිආරච්චි
විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා, ‘හයිකෝප්’ මුදල් වංචා සිද්ධියේ තුන්වැනි සැකකරු ලෙස නම් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකාර සරත් ෆොන්සේකා ලබන 23 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි යුද හමුදා පොලිසියට ඊයේ (16) නියෝග කළාය.‘හයිකෝප්’ මුදල් වංචා සිද්ධියේ දී ඉදිරිපත් වූ සාක්කි අනුව විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා එම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත මහේස්ත්‍රාත්වරිය විසින් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ (16) එසේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබුවා ය.
Thursday, 17 June 2010
Subscribe to:
Posts (Atom)