දිවයින කතුවැකිය
යටත් වූ කොටින්ට වෙඩි තබන ලෙස විශ්‍රාමික ජෙනරාල් තුමා විහිළුවට මෙන් කියන ලද කතාව යුද රහස් හෙළිකිරීමේ වැඩපිළිවෙලක් බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කියයි. තමා එසේ නො කියන ලද බව විශ්‍රාමික ජෙනරාල් පසුව කියුවත් එය ලියූ පුවත්පත් කලාවේදිනිය තම ප්‍රවෘත්තිය වෙනුවෙන් පෙනී සිටීමෙන් අවුල් සහගත තත්ත්වයක් හටගෙන ඇත. ජෙනරාල් වෙනුවෙන් කතා ලියන්නා හෝ ඔහු වෙනුවෙන් සිතන්නා ජෙනරාල් ප්‍රසිද්ධ සභාවල කතා කිරීමේදී හා පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීමේදී ඔහු ආරක්‍ෂා කර ගත යුතු ය.
Showing posts with label දිවයින කතුවැකිය. Show all posts
Showing posts with label දිවයින කතුවැකිය. Show all posts
Thursday, 17 December 2009
Subscribe to:
Posts (Atom)